$ 0 0 මට දැනගන්න පුලුවන්ද combank online banking වලින් bill pay කරන්නෙ කොහොමද කියල. මම online banking active කරගත්ත. අර උඩින් තියෙනට image එකේ My Billing Name සහ My Reference කියන එකට මොනවද දාන්න ඔනෙ. මේ ගැන දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද?