එක පාර සල්ලි ගන්න ගිහින් පේ පල් බ්ලොක් වෙලා..වෙරිෆයි නොකරපු නිසා ද.? මන්ද. මට ගෝ ඩෑඩි එකෙන් ගත්තු හොස්ටින් වලට දෙවන අවුරුද්ද පේ මන්ට් කරන්න විදියක් නෑ..කොමර්ශල් කාර්ඩ් එකෙන් ගො ඩෑඩි පේමන්ට් කරන්න බෑරිවෙයිද.?
↧